YouTube ගැන ඔබ නොදන්නා කරණු 10ක්....

YouTube කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම video sharing වෙබ් අඩවියයි. 2005 වසරේදී Steve Chen සහ Chad Hurley සහ Jawed Karim ආරම්භ කරන ලද Youtube අඩවිය, 2006 වසරේදී Google විසින් මිලදී ගන්නා ලදී. ඔබ YouTube දිනපතා පාවිච්චි කරත් පහත තිබෙන තොරතුරු මීට පෙර නොදන්නා තොරතුරු වෙන්න පුළුවන්.
youtube
• YouTube එකට මසකට unique users visit බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ඇත.
• YouTube භාවිතා කරන අය මාසයක් තුල පැය බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් videos බලනවා.
• YouTube සෑම මිනිත්තුවකටම පැය 100ක් පමණ වන videos upload වෙනවා.
• YouTube වෙත 80% කට වඩා වැඩි පිරිසක් පැමිණෙන්නේ US නොවන අනිකුත් රටවලින්.
• YouTube නිර්මාණය කරා ඇත්තේ Python යොදාගෙනය.
• YouTube භාෂා 54කින් සමන්විතය.
• YouTube ආරම්භ කර ප්‍රථම මස ඇතුලතම එම අඩවියට නරබන්නන් මිලියන 3 කට අධික ප්‍රමාණයක් පැමිණ ඇත.
• චීනය, පකිස්ථානය වැනි රටවල් කිහිපයක් YouTube අවහිර කර ඇත.
Me at the zoo කියන්නේ YouTube වෙත upload කරන ලද ප්‍රථම video එක. 2005 අප්‍රේල් මස 23 වැනිදා Jawed Karim විසින් එය upload කරන ලදී.
PSY – GANGNAM STYLE යනු වැඩිම පිරිසක් නරඹා ඇති YouTube video එක වේ.

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes