Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද?

මෙම ලිපියෙන් “Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද? “ කියලා eBook එකක් අපි නොමිලේම ඔබට download කරන්න ලබාදෙනවා.

facebook hack ebook

මෙම eBook එක ලබා දීමේ අරමුණ


Facebook හැක් කිරීම සම්බන්දව ගොඩක් වැරදි අදහස් තමයි මිනිසුන් අතර තියෙන්නේ.  මෙම eBook එකේ අරමුණ එවැනි අදහස් හැකි තාක් වෙනස් කිරීම සහ Facebook හැක් කරනවා කියලා කියන අය ඒක කොහමද කරන්නේ කියන එක දැනුවත් කීරීම මගින් ඔබගේ Facebook account එක ආරක්ෂා කීරීමට උදව්වක් ලබා දීමයි. වැඩි විස්තර ඔබට eBook එකෙන්ම කියවන්න පුළුවන්.

මෙම ebook එකේ අඩංගු කරණු මොනවද?


මෙම eBook එකේ පටුන අපි පහලින් දාලා තියනවා. ඒ අනුව ඔබට පුළුවන් අපි මෙම eBook එකේ සදහන් කරලා තියන දේවල් ගැන යම්කිසි අවබෝදයක් ගන්න.
1.         Facebook යනු කුමක්ද?
2.         ඇත්තටම Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද?
3.         මම Facebook හැක් කරා කියලා කියන අය කව්ද?
4.         Hack කරන්න ප්‍රධාන වශයෙන් යොදාගන්නා ක්‍රම 3 මොනවද?
5.         Social Engineering යනු කුමක්ද?
6.         Phishing යනු කුමක්ද?
7.         Key Loggers යනු කුමක්ද?
8.         ඔබගේ Facebook ගිණුම ආරක්ෂා කරගන්නේ කොහමද?
9.         අවසානය.

කොහමද මෙම eBook එක Download කරගන්නේ?


තාවකාලිකව මෙම eBook එක ලබා දීම නතර කර ඇත. ඊට හේතුව වන්නේ මෙම eBook එකට තව විස්තර එකතු කරමින් අපි මෙහි දෙවැනි සංස්කරණයක් මේ දිනවල හදමින් ඉන්න නිසයි. එය සාදා එවර වු විගස අපගේ Facebook Fan Page එක හරහා ඔබට ලබා දෙන්නම්.

අපි මෙය ඔබට නොමිලේම ලබා දෙන eBook එකක්. නමුත් මේ සදහා අපිට යම් කිසි කාලයක් ගත උනා මේ eBook එක පිලියල කරන්න. නමුත් අපි එය ඔබට නොමිලේම ලබා දෙනවා. ඒ නිසා අපි හිතුවා අපගේ Facebook පිටුවට like එකක් දැමු පසු එය ඔබට ලබා දෙන්න. ඔබ පහත පියවර අනුගමනය කල විට මෙම වටිනා eBook එක නොමිලේම download කරගන්න පුළුවන්.
1. මෙම post එකේ අන්තිමට තියන “Share On Facebook” image එක උඩ click කරලා Facebook එකේ ඔබගේ යහළුවන් සමග මෙම ලිපිය බෙදාගන්න.
2. ඉන් පසු මෙතනින් අපගේ FanPage එකට ගිහින් like එකක් දැමු (පහත රුපයේ රවුම් කර ඇති ඉහලින් ඇති like button එකට. එය ඔබට දිස්වෙන්නේ ඔබ Facebook වලට log වු විට පමණි) විට සුළු මොහතකින් ඊට යටින් download ලින්ක් එකක් ඔබට දිස් වේ. ඒ හරහා ඔබට පුළුවන් මෙය ලබාගන්න.
like
ඔබ මේ වෙන කොටත් අපගේ Fan Page එකට like දැමු නමුත් ඔබට eBook එක ලැබුනේ නැත්තම් මෙම post එක share (public ආකාරයට share කරන්න. නැතහොත් ඔබ මෙම page එක share කර ඇත්දෙයි බලාගැනීමට විදියක් නෑ) කර ඉන් පසුව අපගේ Fan Page එකට පොඩි message එකක් දාන්න. අපි පැය 48 ක් ඇතුලත ඔබට එය ලබාදෙන්නම්. මෙම ebook එක ගැන ඔබගේ අදහස් අපිට දන්වන්නත් අමතක කරන්න එපා.

උපුටාගත්තේ:- topsinhalablog.com

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes