පරිගණකය Startup වෙන speed එක වැඩි කරමු.

සමහර computer වල start එක ගොඩක් slow වෙලා තියෙන්නේ but ඔයාලගේ com එකේ start-up එක ගොඩක් Speed කරන්න මේ software එකෙන් පුළුවන්.
මේ soft එක හදල තියෙන්නේ Anvisoft සමාගම විසිනි.
තව මේ soft එකෙන් පුළුවන් computer එකේ start එකේදී run වෙන අවශ්‍ය නැති programmer disable කරන්න.

මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් මේ software එක
download  කරගන්න.
 ( 12 mb පමණයි )

| Window 8/7/XP/Vista ඕනෙම එකකට වැඩ |

මෙන්න ස්ක්‍රීන් ශොට් !




උපුටාගත්තේ:- Aluth.com

0 comments:

Post a Comment

No more register for commenting

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes