Android App | Game පරිගණකයෙන් Run කරන්න නියම බාණ්ඩේ.

ඔයාලට අද අපි දෙන්න යන්නේ ගොඩක් වටින නියම සොෆ්ට්වෙයා එකක්.මේකෙන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් නැතත්.පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා වැඩ කර ගන්න පුලුවන්.
ඔයාලා අලුතෙන් ටැබ් එකක් ගත්තා වගේ !
ඔය ශුවර් නැති ඇප් වුනත් ඒවායේ වැඩ කොහොමද කියලා බලලා ටෙස් කරලා ඔයාලගේ ෆෝන් එකට දා ගන්නත් කියාපු බාණ්ඩයක්. මෙන්න ගන්න මෙතනින්


බලන්නකෝ පහත වීඩියෝව කිසිම අවුලක් නැතුව ලස්සනට අලුත්ම ඇප්ස් වල වැඩ කෑලි බලා ගන්න පුලුවන්.
ස්ලෝ වෙන්නෙත් නෑ :)

හරි දැන් ඕක වින්ඩෝස් 8 එකට Install කරනකොට 

Fixed Bluestacks error 25000 without Updating Card video Driver
කියලා ආවොත් මෙන්න මේක බලලා ඒක විසද ගන්න.

 
මේ වීඩියෝ එකේ තියෙන ලින්ක් එක හොයා ගන්න බැරිනම් මෙන්න
ඔය උඩ තියෙන ලින්ක් එක ඉන්ස්ට්‍රෝල් කරන්න
නියමෙට වැඩ කරනවා :)

උපුටාගත්තේ:- Aluth.com

0 comments:

Post a Comment

No more register for commenting

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes