CALL ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය [PROPER WAY TO USE A PHONE WHEN CALLING]


              නීරෝගීව දිවි ගෙවිම අපගේ පැතුමයි. එහෙත් නොසිතා අප විසින් කරන දේවල් නිසා අපේ සෞඛ්‍ය තත්වය අඩපණ වෙයි. අද කියන්න යන්නේ Call ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය ගැනයි. මේක අපේ ගොඩක් මල් කඩන අයටනම් වැදගත් වෙයි.

        ජංගම දුරකතන හෝ සාමාන්‍ය දුරකතන භාවිතා කරන බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ දකුණු කන අසලින් දුරකතනය තබාගෙන කතාබහ කිරීමටයි. ජංගම දුරකතනයකින් රැහැන් දුරකතනයකට වඩා විකිරණ පිටවීම සාමාන්‍ය දෙයක්. එත් මේ කියන්න යන්නේ ඔබත් දුරකතනය දකුණු පස කන පැත්තේ තබාගෙන කතාබහ කරන අයෙක් නම් එය ඔබගේ සෞඛ්‍යට අහිතකර බවයි. දකුණු කනත් මොළයත් අතර ඍජු සම්බන්ධයක් පවතින අතර දුරකතනයෙන් පිටවන විකිරණ වලින් මොළයට ඇති බලපෑමත් වැඩිය.

       ඒ නිසා වඩාත් හොදම විසදුම වන්නේ දුරකතනය වම් කන අසලින් තබාගෙන කතාබහ කිරීමයි.

    අපේ තරුණ තරුණියන් බොහෝ වෙලාවට ආදරය කරන්නේ දුරකතනය හරහාය. දුරකතනය කන අසල තබාගෙන මල් කඩන්න යන කාටත් තමන් කොයිතරම් වේලාවක් ෆොනේ එක කනේ තියාගෙන ඉන්නවද කියන එකත් අමතකයි. එත් දැන්නම් ඒ ගැන නොසිතා බෑ  නේද? ඒ නිසා මල් කඩුවට නම් කමක් නැහැ. හැබැයි වම් කන තමයි තෝරාගන්න ඕන. එහෙම නොසිතුවොත් ඔබගේ මොළයට සිදුවන හානියත් වැඩි වේවි.

    ජංගම දුරකතනය භාවිතයේදී ඔබ අවධානය යොමු කල යුතු තවත් දෙයක් වන්නේ දුරකතනයේ බැටරිය එක පෙන්වන කොටසයි. ඔබගේ දුරකතනයේ  බැටරිය පෙන්වන කොටසේ ඇත්තේ එක් රේඛාවක් නම් ( එක බැටරි කනුවක් නම්) එන ඇමතුම් සදහා පිළිතුරු දෙන්න එපා. මන්දයත් එවැනි අවස්ථාවක දුරකතනයයෙන් නිකුත්වන විකිරණ දහස් ගණනකින් වැඩිවේ.

      මෙහි සදහන් කර ඇත්තේ දුරකතන භාවිතයේදී අපි අතින් එදිනෙදා සිදුවෙන වැරදි ක්‍රියා කිහිපයකට නිවැරදි විසදුම් කිහිපයකි. නිරෝගීව ජීවත්වන්නට ඔබත් කැමතිනම් මේවා අනුගමනය කරන්න.

උපුටාගැනීම:- efoax.blogspot.com

ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථාන | THE WORLD'S MOST BEAUTIFUL PLACES


අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.


මම මේකේ කියලා තියන තැන් වලට වඩා ලස්සන තවත් තැන් තියෙන්න පුළුවන්. මේ post එකේ තියෙන්නේ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන වලින් කිහිපයක් පමණයි.

Zoom කරගන්න picture එක click කරන්න 

Waterfalls in Plitvice Lakes National Park, Croatia

Bryce Canyon National Park, Utah

Aurora Borealis at the Arctic Circle

Lyth Valley, Lake District, England

Red rock towers at Monument Valley Tribal Park, Arizona/Utah

An alpine landscape in the Dolomites Mountains, Italy

Iguazu Falls, at the border of Brazil, Argentina and Paraguay

MACHU PICCHU, PERU


Railay Beach, Krabi, Thailand



Wisteria Tunnel, located at the Kawachi Fuji Gardens in Kitakyushu, Japan
උපුටාගැනීම:- efoax.blogspot.com

YouTube ගැන ඔබ නොදන්නා කරණු 10ක්....

YouTube කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම video sharing වෙබ් අඩවියයි. 2005 වසරේදී Steve Chen සහ Chad Hurley සහ Jawed Karim ආරම්භ කරන ලද Youtube අඩවිය, 2006 වසරේදී Google විසින් මිලදී ගන්නා ලදී. ඔබ YouTube දිනපතා පාවිච්චි කරත් පහත තිබෙන තොරතුරු මීට පෙර නොදන්නා තොරතුරු වෙන්න පුළුවන්.
youtube
• YouTube එකට මසකට unique users visit බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ඇත.
• YouTube භාවිතා කරන අය මාසයක් තුල පැය බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් videos බලනවා.
• YouTube සෑම මිනිත්තුවකටම පැය 100ක් පමණ වන videos upload වෙනවා.
• YouTube වෙත 80% කට වඩා වැඩි පිරිසක් පැමිණෙන්නේ US නොවන අනිකුත් රටවලින්.
• YouTube නිර්මාණය කරා ඇත්තේ Python යොදාගෙනය.
• YouTube භාෂා 54කින් සමන්විතය.
• YouTube ආරම්භ කර ප්‍රථම මස ඇතුලතම එම අඩවියට නරබන්නන් මිලියන 3 කට අධික ප්‍රමාණයක් පැමිණ ඇත.
• චීනය, පකිස්ථානය වැනි රටවල් කිහිපයක් YouTube අවහිර කර ඇත.
Me at the zoo කියන්නේ YouTube වෙත upload කරන ලද ප්‍රථම video එක. 2005 අප්‍රේල් මස 23 වැනිදා Jawed Karim විසින් එය upload කරන ලදී.
PSY – GANGNAM STYLE යනු වැඩිම පිරිසක් නරඹා ඇති YouTube video එක වේ.

Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද?

මෙම ලිපියෙන් “Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද? “ කියලා eBook එකක් අපි නොමිලේම ඔබට download කරන්න ලබාදෙනවා.

facebook hack ebook

මෙම eBook එක ලබා දීමේ අරමුණ


Facebook හැක් කිරීම සම්බන්දව ගොඩක් වැරදි අදහස් තමයි මිනිසුන් අතර තියෙන්නේ.  මෙම eBook එකේ අරමුණ එවැනි අදහස් හැකි තාක් වෙනස් කිරීම සහ Facebook හැක් කරනවා කියලා කියන අය ඒක කොහමද කරන්නේ කියන එක දැනුවත් කීරීම මගින් ඔබගේ Facebook account එක ආරක්ෂා කීරීමට උදව්වක් ලබා දීමයි. වැඩි විස්තර ඔබට eBook එකෙන්ම කියවන්න පුළුවන්.

මෙම ebook එකේ අඩංගු කරණු මොනවද?


මෙම eBook එකේ පටුන අපි පහලින් දාලා තියනවා. ඒ අනුව ඔබට පුළුවන් අපි මෙම eBook එකේ සදහන් කරලා තියන දේවල් ගැන යම්කිසි අවබෝදයක් ගන්න.
1.         Facebook යනු කුමක්ද?
2.         ඇත්තටම Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද?
3.         මම Facebook හැක් කරා කියලා කියන අය කව්ද?
4.         Hack කරන්න ප්‍රධාන වශයෙන් යොදාගන්නා ක්‍රම 3 මොනවද?
5.         Social Engineering යනු කුමක්ද?
6.         Phishing යනු කුමක්ද?
7.         Key Loggers යනු කුමක්ද?
8.         ඔබගේ Facebook ගිණුම ආරක්ෂා කරගන්නේ කොහමද?
9.         අවසානය.

කොහමද මෙම eBook එක Download කරගන්නේ?


තාවකාලිකව මෙම eBook එක ලබා දීම නතර කර ඇත. ඊට හේතුව වන්නේ මෙම eBook එකට තව විස්තර එකතු කරමින් අපි මෙහි දෙවැනි සංස්කරණයක් මේ දිනවල හදමින් ඉන්න නිසයි. එය සාදා එවර වු විගස අපගේ Facebook Fan Page එක හරහා ඔබට ලබා දෙන්නම්.

අපි මෙය ඔබට නොමිලේම ලබා දෙන eBook එකක්. නමුත් මේ සදහා අපිට යම් කිසි කාලයක් ගත උනා මේ eBook එක පිලියල කරන්න. නමුත් අපි එය ඔබට නොමිලේම ලබා දෙනවා. ඒ නිසා අපි හිතුවා අපගේ Facebook පිටුවට like එකක් දැමු පසු එය ඔබට ලබා දෙන්න. ඔබ පහත පියවර අනුගමනය කල විට මෙම වටිනා eBook එක නොමිලේම download කරගන්න පුළුවන්.
1. මෙම post එකේ අන්තිමට තියන “Share On Facebook” image එක උඩ click කරලා Facebook එකේ ඔබගේ යහළුවන් සමග මෙම ලිපිය බෙදාගන්න.
2. ඉන් පසු මෙතනින් අපගේ FanPage එකට ගිහින් like එකක් දැමු (පහත රුපයේ රවුම් කර ඇති ඉහලින් ඇති like button එකට. එය ඔබට දිස්වෙන්නේ ඔබ Facebook වලට log වු විට පමණි) විට සුළු මොහතකින් ඊට යටින් download ලින්ක් එකක් ඔබට දිස් වේ. ඒ හරහා ඔබට පුළුවන් මෙය ලබාගන්න.
like
ඔබ මේ වෙන කොටත් අපගේ Fan Page එකට like දැමු නමුත් ඔබට eBook එක ලැබුනේ නැත්තම් මෙම post එක share (public ආකාරයට share කරන්න. නැතහොත් ඔබ මෙම page එක share කර ඇත්දෙයි බලාගැනීමට විදියක් නෑ) කර ඉන් පසුව අපගේ Fan Page එකට පොඩි message එකක් දාන්න. අපි පැය 48 ක් ඇතුලත ඔබට එය ලබාදෙන්නම්. මෙම ebook එක ගැන ඔබගේ අදහස් අපිට දන්වන්නත් අමතක කරන්න එපා.

උපුටාගත්තේ:- topsinhalablog.com

පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් මෙන්න විසදුම





ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව. අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන. ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 

ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද? 

ස්විෆ්ට් ශදෙර් නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට. මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා. ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා. 

උද :- අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව. එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර් ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම. ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා. ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල. 

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන් ස්විෆ්ට් ශදෙර් බාගන්න. ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න. දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න. දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති. විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග. 

ස්විෆ්ට් ශදෙර් බාගන්න.

හරි බගතතෛන් පස්සේ. ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක්. ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර x64 බාවිතා කරන්න. දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න. ( ඉස්තාපනය කරන හැටි )

ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා. :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට)


උපුටාගෑනීම:- zoom.lk

වයිරස් ගියා කියල කොම්පියුටරේ ෆෝමැට් කරන්නේ කවුද..??

කොහොමද zoom යාලුවනේ....ඔන්න ඉතින් කස්ටියට වයිරස් ප්‍රශ්නෙට හරියටම හරියන උත්තරයක්‌ අරගෙන තමයි අද මම ආවේ....

මේකට කියන්නේ Kaspersky Rescue Disk කියල.මේක කැස්පර්ස්කි ආයතනයේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.මෙන්න පහලින් ලින්ක් ඒක තියෙනවා.image ෆයිල් එකක් තමයි තියෙන්නේ..

මේක මේ වගේ දෙයක්.අපි හිතමු ඔයාලගේ කොම්පියුටරේට වයිරස් ගිහින් දැන් මුකුත්ම කරගන්න දෙයක් නෑ.ෆෝමැට් කරන ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ෆෝමැට් කරලා දාල තියෙන ඩේටා ටිකට බඩු හම්බුවෙන නිසා ඒක කොරන්නත් බෑ.ඊට පස්සේ ආපහු සොෆ්ට්වෙයා ටික දාන්න ගියහම ඊට වැඩිය එපා වෙනවා..

ඒ ඇර ඔයා කොම්පියුටර් කඩයක් කරනවානම් එහෙම වැඩ කරන්න බෑ,ස්ලෝ ,වයිරස් ගිහින් කියල කට්ටිය රෙපෙයාර් අරන් එන කොම්පියුටර් වලට එයාලගේ ඩේටා වලට හානියන් නොවී ටිකක් හරි ගොඩ දාල දෙන්න පුළුවන්.මේ වගේ ගොඩක් වාසි මේකේ තියනවා..



දැන් කට්ටිය බනී යකෝ මුට පිස්සුද මෙගාබයිට් 300 ක් බාන්න කියන්නේ කියල.මෙහෙමයි ඉතින් ලොකු හදිස්සි ඕනෑකම් එහෙම තියෙන අය ඉන්නවනම් මේක බාගත්තට කමක් නෑ .මොකද ඔයාල නිතර නිතර කොම්පියුටර් රෙපෙයාර් වැඩ වලට එහෙම යනවනම් ඒක එක්කෙනාගේ කොම්පියුටර් වල ෆෝමැට් කරාට පස්සේ ඩ්‍රයිවර්ස් හොයන්න දෙයක් නෑ.මොකද මේකෙන් ලස්සනට වයිරස් ටික කිසි අවුලක් නැතුව අයින් කරලා දෙනවා..

දැන් මේකේ ඩවුන්ලෝඩ් වෙන්නේ ISO ෆයිල් එකක්.මේක CD එකකට රයිට් කරන්න ඕන කියල කියන්න දෙයක් නෑ නේ.හැබැයි ඔයා දැනට පාවිච්චි කරන්නේ කැස්පර්ස්කි 2012 හෝ 2013 නම් ඔයාලට විශේෂ වාසියක් තියෙනවා ඔයාලට ලස්සනට මේ image ෆයිල් ඒක අප්ඩේට් කරගන්න පුළුවන් කැස්පර්ස්කි ගාඩ් ඒක හරහා.ඒක කරන්නේ මේ විදියට..

මුලින්ම කැස්පව ඕපන් කරගන්න.මම මේක කියල දෙන්නේ කැස්පර්ස්කි 2012 න් 2013 ත් මේ වගේම තමයි.2011 ගැන නම් මට දැන් මතකත් නෑ.ඒ නිසා අහන්න එපා.ඔන්න මම ගැජට් ඒක මැද තියෙන හරිය උඩ කොටලා කැස්පව ඕපන් කරගත්ත..


මෙන්න මගේ කැස්පා.මේකේ ඔය යටින් තියෙන Tools කියන ඒක උඩ ක්ලික් කරන්න..


එතකොට මෙහෙම එකක් එයි.මේකෙන් කැස්පර්ස්කි රෙස්කියු ඩිස්ක් කියන ඒක තෝරන්න..


ඊළඟට මෙහෙම එකක් එයි.ඒක Next දෙන්න.ඔය තියෙන ටික කියවල බලන්න ඕනනම් එතකොට අපි මේ කරන්න යන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි..


ඊළඟට මෙහෙම එකක් එයි..


ඔයා බාපු Image ෆයිල් ඒක තියෙනවනම් ඔය උඩ බොත්තම තෝරලා Next දෙන්න නැත්නම් දැන් ඩවුන්ලෝඩ් කරනවානම් යට බොත්තම උඩ කොටලා Next දෙන්න.ඊළඟට මෙහෙම එකක් එයි..


ඔය උඩ කියපු එකේ පලවෙනි බොත්තම උඩ ක්ලික් කරලා next දුන්නනම් මේ වින්ඩෝ ඒක එයි.මෙතනින් ඉමේජ් ෆයිල් ඒක තියෙන තැන තෝරලා next දෙන්න.ඊළඟට මෙහෙම එකක් එයි.ඩවුන්ලෝඩ් කරන්න තෝරපු අයට ඩවුන්ලෝඩ් කරලා ඉවර උනහම මේ පියවරට යටින් තියෙන ඒක එයි..


ඔන්න මම මගේ ෆයිල් ඒක තේරුවා..


මෙතෙන්දි මෙයා මේ Image ෆයිල් ඒක Extract කරලා ඒක අප්ඩේට් කරනවා.සෙටින්ග්ස් සහ වයිරස් ඩේටාබේස් ඒක.මේකට මෙගාබයිට් 180ක් විතර යනවා..


මේ කියන්නේ ඒක තමයි.. 


උඩ පින්තුරෙන් Next කරහම මෙතෙන්ට යන්නේ.මෙන්න දැන් අර මම කියපු විදියට මෙයා Image file ඒක අප්ඩේට් කරනවා.මේ වැඩේට ටිකක් වෙලා යනවා.ඊට පස්සේ මෙහෙම එකක් එයි..


ඔන්න දැන් වැඩ ටික ඉවර වෙලා මෙය අහනවා දැන් මොකද්ද කරන්න ඕන කියල.ඔයාලට ඕනනම් මෙහෙමම CD එකක් රයිටරේට දාල පලවෙනි Option ඒක තෝරලා රයිට් කරගන්න පුළුවන්..

නැත්නම් දෙවෙනි option ඒක තෝරලා මේක පෙන් එකකට bootable විදියට Save කරගන්න පුළුවන්..

එහෙමත් නැත්නම් iso ෆයිල් එකක් විදියට හාඩ් එකට සේව් කරලා තිය ගන්න පුළුවන්..

හරි දැන් මොනවද මේකේ තියෙන වාසි..,,

මේක වැඩකරන්නේ Bootable ඩිස්ක් එකක් විදියට ඒ කිව්වේ අපි ඔය xp / win7 / cd / dvd කොම්පියුටරේට දාල අර Boot Device Order ඒක හදල ඒ දාපු ඩිස්ක් එකෙන් කොම්පියුටරේ Boot කරනවා කියල එකක් කරන්නේ. අන්න ඒ විදියට තමයි මේකත් ඕපන් කරන්න ඕන.ඉතින් මේක ඕපන් වෙන්නේ මේ විදියට..


මෙතනින් තමන්ට අදාළ බාසාව තෝරාගන්න..


මේකේ ඔය Graphic Mode කියන ඒක තෝරාගන්න එතකොට ටිකක් ලෝඩ් වෙලා මෙහෙම එයි.මේකත් හරියට ඔපරේටින් සිස්ටම් එකක් වගේම තමයි.මේ තියෙන්නේ ඩෙස්ක්ටොප් ඒක..


ඉතින් දැන් ඕකෙන් kaspersky Rescue disk කියන ඒක තෝරගත්තම මෙහෙම එකක් එයි..


හ්ම්ම් දැන් ඉතින් ඔතන තියෙන ඔක්කොම ටික තෝරලා ස්කෑන් ඒක පටන් ගන්න.ඔක්කොම තෝරන්න ඕනෙත් නෑ.හැබැයි ඉතින් ෂුවර් නැත්නම් තෙරුවත් කමක් නෑ.වයිරස් සබ්බ සකල මනාවම සුද්ද වෙලා දූරින්බූත වෙලා යනවා ඒකාන්තයි....


මේ තියෙන්නේ සෙටින්ග්ස් ටික ඔයාල ගාව කැස්පර්ස්කි අප්ඩේට් ඒක එහෙම තියෙනවා නම් මෙයාවත් අප්ඩේට් කරගන්න පුළුවන්..

මෙයාගෙන් මෙච්චර හොඳට වයිරස් ක්ලීන් වෙන්නේ මේකෙදි ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක සම්බන්දයක් නැතුව වෙනමම නේ ස්කෑන් වෙන්නේ.ඒ නිසා OS එකත එක්ක ලෝඩ් වෙන වයිරස් එකක්වත් වැඩ කරන්න පටන් ගෙන නැති නිසා මෙය ඒ හැම එකක්ම ක්ලීන් කරලා දානවා....


A Drop from Limitless Technology




දැන් ඉතින් virus ගියා කියලා,computer එක slow වෙලා කියලා format කර කර ඉන්න ඕනි නෑ.මන් හිතනවා මේක ගොඩක් අයට වැදගත් වුනා කියලා.ඉතින් නිකන්ම යන්නේ නැතුව comment එකක්...










උපුටාගෑනීම:- zoom.lk

OS X නව සංස්කරනය



පැවති මද නිහැඩියාව අවසන් කරමින් OS X හි නව සංස්කරනය නොහොත් OSX 10.9 නැතිනම් ආයතනික සංකේත නාමය වන Mavericks මේ වන විට තම මෘදුකාංග සංවර්ධකයන් වෙතට මුදා හරින්නට මේ වන වන ඇපල් ආයතනය කටයුතු කරමින් සිටින බවටයි නිවේදනය වන්නේ.වැඩි දුරටත් හෙලි වන කරුනු පවසන්නේ නව සංස්කරනය ඇපල් හි සේවක මහතුන් වෙත මෙන්ම AppleSeed වෙතටද ලබා දෙන්නට ඇපල් ආයතනය කටයුතු කර ඇති බවයි.හදාරන්නන් පවසන්නේ බොහෝ විට මෙම සංස්කරනය ඔක්තෝබරයේ අවසානය වන විට සාමන්‍ය භවිතාඅ කරන්නන් සදහා මුදා හරින්නට බෙහෙවින් ඉඩ ඇති බවකි..

ඇපල් ආයතනය දැනට භාවිතාවන සංස්කරනය වන Mountain Lion පසුගිය 2012 ජූලි මසයේ නිකුත්කරන්නට කටයුතු කල අතර මෙම නව සංස්කරනයට වැඩි කාලයක් ගතවීමට හේතුව වන්නට ඇත්තේ iOS7 සදහා වැඩි අවධානයක් ලබා දී තිබීම වියහැකි බවටයි උපකල්පනය වන්නේ. ඇපල් ආයතන තම Mavericks පිලිබදව මුලින්ම නිවේදනය කරනු ලැබුවේ පසුගිය ජූනි වල වන අතර දියුනු කිරීම් මෙන්ම iBooks හා Map apps මෙන්ම අවසරපද වඩාත් සුරක්ශිතව ‍රැදවීමට හැකි iCloud Keychain මෙන්ම වැඩි දියුනු කරන ලද බහු මොනිටර සහය ඇතුලු තවත් නවාංග කිහිපයක් ගැනම ප්‍රකාශ කරන්නට යෙදුනි..

උපුටාගෑනීම:- zoom.lk

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes