Showing posts with label PC Tricks. Show all posts
Showing posts with label PC Tricks. Show all posts

පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් මෙන්න විසදුම





ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව. අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන. ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 

ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද? 

ස්විෆ්ට් ශදෙර් නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට. මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා. ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා. 

උද :- අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව. එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර් ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම. ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා. ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල. 

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන් ස්විෆ්ට් ශදෙර් බාගන්න. ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න. දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න. දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති. විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග. 

ස්විෆ්ට් ශදෙර් බාගන්න.

හරි බගතතෛන් පස්සේ. ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක්. ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර x64 බාවිතා කරන්න. දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න. ( ඉස්තාපනය කරන හැටි )

ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා. :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට)


උපුටාගෑනීම:- zoom.lk

වයිරස් ගියා කියල කොම්පියුටරේ ෆෝමැට් කරන්නේ කවුද..??

කොහොමද zoom යාලුවනේ....ඔන්න ඉතින් කස්ටියට වයිරස් ප්‍රශ්නෙට හරියටම හරියන උත්තරයක්‌ අරගෙන තමයි අද මම ආවේ....

මේකට කියන්නේ Kaspersky Rescue Disk කියල.මේක කැස්පර්ස්කි ආයතනයේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.මෙන්න පහලින් ලින්ක් ඒක තියෙනවා.image ෆයිල් එකක් තමයි තියෙන්නේ..

මේක මේ වගේ දෙයක්.අපි හිතමු ඔයාලගේ කොම්පියුටරේට වයිරස් ගිහින් දැන් මුකුත්ම කරගන්න දෙයක් නෑ.ෆෝමැට් කරන ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ෆෝමැට් කරලා දාල තියෙන ඩේටා ටිකට බඩු හම්බුවෙන නිසා ඒක කොරන්නත් බෑ.ඊට පස්සේ ආපහු සොෆ්ට්වෙයා ටික දාන්න ගියහම ඊට වැඩිය එපා වෙනවා..

ඒ ඇර ඔයා කොම්පියුටර් කඩයක් කරනවානම් එහෙම වැඩ කරන්න බෑ,ස්ලෝ ,වයිරස් ගිහින් කියල කට්ටිය රෙපෙයාර් අරන් එන කොම්පියුටර් වලට එයාලගේ ඩේටා වලට හානියන් නොවී ටිකක් හරි ගොඩ දාල දෙන්න පුළුවන්.මේ වගේ ගොඩක් වාසි මේකේ තියනවා..



දැන් කට්ටිය බනී යකෝ මුට පිස්සුද මෙගාබයිට් 300 ක් බාන්න කියන්නේ කියල.මෙහෙමයි ඉතින් ලොකු හදිස්සි ඕනෑකම් එහෙම තියෙන අය ඉන්නවනම් මේක බාගත්තට කමක් නෑ .මොකද ඔයාල නිතර නිතර කොම්පියුටර් රෙපෙයාර් වැඩ වලට එහෙම යනවනම් ඒක එක්කෙනාගේ කොම්පියුටර් වල ෆෝමැට් කරාට පස්සේ ඩ්‍රයිවර්ස් හොයන්න දෙයක් නෑ.මොකද මේකෙන් ලස්සනට වයිරස් ටික කිසි අවුලක් නැතුව අයින් කරලා දෙනවා..

දැන් මේකේ ඩවුන්ලෝඩ් වෙන්නේ ISO ෆයිල් එකක්.මේක CD එකකට රයිට් කරන්න ඕන කියල කියන්න දෙයක් නෑ නේ.හැබැයි ඔයා දැනට පාවිච්චි කරන්නේ කැස්පර්ස්කි 2012 හෝ 2013 නම් ඔයාලට විශේෂ වාසියක් තියෙනවා ඔයාලට ලස්සනට මේ image ෆයිල් ඒක අප්ඩේට් කරගන්න පුළුවන් කැස්පර්ස්කි ගාඩ් ඒක හරහා.ඒක කරන්නේ මේ විදියට..

මුලින්ම කැස්පව ඕපන් කරගන්න.මම මේක කියල දෙන්නේ කැස්පර්ස්කි 2012 න් 2013 ත් මේ වගේම තමයි.2011 ගැන නම් මට දැන් මතකත් නෑ.ඒ නිසා අහන්න එපා.ඔන්න මම ගැජට් ඒක මැද තියෙන හරිය උඩ කොටලා කැස්පව ඕපන් කරගත්ත..


මෙන්න මගේ කැස්පා.මේකේ ඔය යටින් තියෙන Tools කියන ඒක උඩ ක්ලික් කරන්න..


එතකොට මෙහෙම එකක් එයි.මේකෙන් කැස්පර්ස්කි රෙස්කියු ඩිස්ක් කියන ඒක තෝරන්න..


ඊළඟට මෙහෙම එකක් එයි.ඒක Next දෙන්න.ඔය තියෙන ටික කියවල බලන්න ඕනනම් එතකොට අපි මේ කරන්න යන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි..


ඊළඟට මෙහෙම එකක් එයි..


ඔයා බාපු Image ෆයිල් ඒක තියෙනවනම් ඔය උඩ බොත්තම තෝරලා Next දෙන්න නැත්නම් දැන් ඩවුන්ලෝඩ් කරනවානම් යට බොත්තම උඩ කොටලා Next දෙන්න.ඊළඟට මෙහෙම එකක් එයි..


ඔය උඩ කියපු එකේ පලවෙනි බොත්තම උඩ ක්ලික් කරලා next දුන්නනම් මේ වින්ඩෝ ඒක එයි.මෙතනින් ඉමේජ් ෆයිල් ඒක තියෙන තැන තෝරලා next දෙන්න.ඊළඟට මෙහෙම එකක් එයි.ඩවුන්ලෝඩ් කරන්න තෝරපු අයට ඩවුන්ලෝඩ් කරලා ඉවර උනහම මේ පියවරට යටින් තියෙන ඒක එයි..


ඔන්න මම මගේ ෆයිල් ඒක තේරුවා..


මෙතෙන්දි මෙයා මේ Image ෆයිල් ඒක Extract කරලා ඒක අප්ඩේට් කරනවා.සෙටින්ග්ස් සහ වයිරස් ඩේටාබේස් ඒක.මේකට මෙගාබයිට් 180ක් විතර යනවා..


මේ කියන්නේ ඒක තමයි.. 


උඩ පින්තුරෙන් Next කරහම මෙතෙන්ට යන්නේ.මෙන්න දැන් අර මම කියපු විදියට මෙයා Image file ඒක අප්ඩේට් කරනවා.මේ වැඩේට ටිකක් වෙලා යනවා.ඊට පස්සේ මෙහෙම එකක් එයි..


ඔන්න දැන් වැඩ ටික ඉවර වෙලා මෙය අහනවා දැන් මොකද්ද කරන්න ඕන කියල.ඔයාලට ඕනනම් මෙහෙමම CD එකක් රයිටරේට දාල පලවෙනි Option ඒක තෝරලා රයිට් කරගන්න පුළුවන්..

නැත්නම් දෙවෙනි option ඒක තෝරලා මේක පෙන් එකකට bootable විදියට Save කරගන්න පුළුවන්..

එහෙමත් නැත්නම් iso ෆයිල් එකක් විදියට හාඩ් එකට සේව් කරලා තිය ගන්න පුළුවන්..

හරි දැන් මොනවද මේකේ තියෙන වාසි..,,

මේක වැඩකරන්නේ Bootable ඩිස්ක් එකක් විදියට ඒ කිව්වේ අපි ඔය xp / win7 / cd / dvd කොම්පියුටරේට දාල අර Boot Device Order ඒක හදල ඒ දාපු ඩිස්ක් එකෙන් කොම්පියුටරේ Boot කරනවා කියල එකක් කරන්නේ. අන්න ඒ විදියට තමයි මේකත් ඕපන් කරන්න ඕන.ඉතින් මේක ඕපන් වෙන්නේ මේ විදියට..


මෙතනින් තමන්ට අදාළ බාසාව තෝරාගන්න..


මේකේ ඔය Graphic Mode කියන ඒක තෝරාගන්න එතකොට ටිකක් ලෝඩ් වෙලා මෙහෙම එයි.මේකත් හරියට ඔපරේටින් සිස්ටම් එකක් වගේම තමයි.මේ තියෙන්නේ ඩෙස්ක්ටොප් ඒක..


ඉතින් දැන් ඕකෙන් kaspersky Rescue disk කියන ඒක තෝරගත්තම මෙහෙම එකක් එයි..


හ්ම්ම් දැන් ඉතින් ඔතන තියෙන ඔක්කොම ටික තෝරලා ස්කෑන් ඒක පටන් ගන්න.ඔක්කොම තෝරන්න ඕනෙත් නෑ.හැබැයි ඉතින් ෂුවර් නැත්නම් තෙරුවත් කමක් නෑ.වයිරස් සබ්බ සකල මනාවම සුද්ද වෙලා දූරින්බූත වෙලා යනවා ඒකාන්තයි....


මේ තියෙන්නේ සෙටින්ග්ස් ටික ඔයාල ගාව කැස්පර්ස්කි අප්ඩේට් ඒක එහෙම තියෙනවා නම් මෙයාවත් අප්ඩේට් කරගන්න පුළුවන්..

මෙයාගෙන් මෙච්චර හොඳට වයිරස් ක්ලීන් වෙන්නේ මේකෙදි ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක සම්බන්දයක් නැතුව වෙනමම නේ ස්කෑන් වෙන්නේ.ඒ නිසා OS එකත එක්ක ලෝඩ් වෙන වයිරස් එකක්වත් වැඩ කරන්න පටන් ගෙන නැති නිසා මෙය ඒ හැම එකක්ම ක්ලීන් කරලා දානවා....


A Drop from Limitless Technology




දැන් ඉතින් virus ගියා කියලා,computer එක slow වෙලා කියලා format කර කර ඉන්න ඕනි නෑ.මන් හිතනවා මේක ගොඩක් අයට වැදගත් වුනා කියලා.ඉතින් නිකන්ම යන්නේ නැතුව comment එකක්...










උපුටාගෑනීම:- zoom.lk

1 GB Pendrive convert to 2 GB...

1 GB to 2 GB

This is a very easy way to convert your 1 GB Flash memory of Pen Drive to 2GB.just download the software and Run it.it will detect your 1 GB memory and it will increase the size of the memory card to GB.
Enjoy.




උපුටාගෑනීම:- Aluth.com

GTA 4 මෙගාබයිට් 3යි බන් Mediafire ඩවුන්ලෝඩ් කරලා ගහන්න.විහිලු නොවේ.

 
ඔන්න මෙදා පොටේ ගෙනාවා පට්ටම සීන් එකක්.
ඔයාලා දන්නවානේ මේ පින්තූරේ දැක්කම ගේම් එක.මේක ෆුල් ඩවුන්ලෝඩ් කරන්න ගියානම් 4GB වත් යනවා.ඉතින් කවුද මේවා බාන්නේ..අවුලක් නෑ ,
ඔන්න දැන් එහෙම බාන්න ඕනේ නෑ මේ 3mb ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා Extract කරලා Install කරලා ඇති තරම් Play කරන්න පුලුවන්.100% ටෙස් කරලා තියෙන්නේ.නියමෙට වැඩ.


මෙන්න මෙතනින් බාන්න.
( 3 mb Only )

අද ඔන්න ආපහු මේක ආපහු අප්ලෝඩ් කරා 2013.07.04

හරි දැන් මෙන්න මෙහෙම KB Archive එකෙන් Extract කරන්න.



මෙන්න මේකේ වීඩීයෝවක්.



මෙන්න පින්තූර.

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

ඔන්න එහෙනම් මේ සීන් එකට කැමති අය අදහස්  පහල දාන්න.

Airtel unlimited sms - නොමිලේ මල් කඩන්න


මේක use කරන්න වෙන්නෙ නම්  airtel සිම් use කරන අයට විතරයි

මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා නේ. නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන්.එහෙනම් දැන් බලමු අන්ලිමිටඩ් sms යවන විදිය.
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්න.



උපුටාගත්තේ:- Aluth.com

ඔයාගේ කොම්පියුටර් එක core i7 එකක් කරමු.නොමිලේ ..

ලංකාවේ ගොඩාක් අය ලග කෝ අයි 7 කොම්පියුටර් නෑ.ඒත් ඉතින් තියෙනවා වගේ පෙන්නන ඔයාට පුලුවන්.යාලුවන්ව පොඩි බයිට් පාරක් දාන්න එහෙම පුලුවන් හෙ හෙ.මෙන්න මේ පොඩි ට්‍රික්ස් එක කරලම බලන්න හරි ලේසියි.හොරාට කොම් විකුණන්න යොදා නොගන්න :P



මේ පේනවා නේද ඩුවල් කෝ එකක් කෝ අයි 7 වෙලා තියෙන හැටි.



වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

පරිගණකය Startup වෙන speed එක වැඩි කරමු.

සමහර computer වල start එක ගොඩක් slow වෙලා තියෙන්නේ but ඔයාලගේ com එකේ start-up එක ගොඩක් Speed කරන්න මේ software එකෙන් පුළුවන්.
මේ soft එක හදල තියෙන්නේ Anvisoft සමාගම විසිනි.
තව මේ soft එකෙන් පුළුවන් computer එකේ start එකේදී run වෙන අවශ්‍ය නැති programmer disable කරන්න.

මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් මේ software එක
download  කරගන්න.
 ( 12 mb පමණයි )

| Window 8/7/XP/Vista ඕනෙම එකකට වැඩ |

මෙන්න ස්ක්‍රීන් ශොට් !




උපුටාගත්තේ:- Aluth.com

Android App | Game පරිගණකයෙන් Run කරන්න නියම බාණ්ඩේ.

ඔයාලට අද අපි දෙන්න යන්නේ ගොඩක් වටින නියම සොෆ්ට්වෙයා එකක්.මේකෙන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් නැතත්.පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා වැඩ කර ගන්න පුලුවන්.
ඔයාලා අලුතෙන් ටැබ් එකක් ගත්තා වගේ !
ඔය ශුවර් නැති ඇප් වුනත් ඒවායේ වැඩ කොහොමද කියලා බලලා ටෙස් කරලා ඔයාලගේ ෆෝන් එකට දා ගන්නත් කියාපු බාණ්ඩයක්. මෙන්න ගන්න මෙතනින්


බලන්නකෝ පහත වීඩියෝව කිසිම අවුලක් නැතුව ලස්සනට අලුත්ම ඇප්ස් වල වැඩ කෑලි බලා ගන්න පුලුවන්.
ස්ලෝ වෙන්නෙත් නෑ :)

හරි දැන් ඕක වින්ඩෝස් 8 එකට Install කරනකොට 

Fixed Bluestacks error 25000 without Updating Card video Driver
කියලා ආවොත් මෙන්න මේක බලලා ඒක විසද ගන්න.

 
මේ වීඩියෝ එකේ තියෙන ලින්ක් එක හොයා ගන්න බැරිනම් මෙන්න
ඔය උඩ තියෙන ලින්ක් එක ඉන්ස්ට්‍රෝල් කරන්න
නියමෙට වැඩ කරනවා :)

උපුටාගත්තේ:- Aluth.com

Desktop එකට 3D Water Effect එක දාන සොෆ්ට්වෙයා එක.

මේන්න ගොඩ දෙනෙක් හොයපු සොෆ්ට්වෙයා එකක් වගේම ඩෙස්ක්ටොප් එක ලස්සන කරන්න නියම වැඩක්.


මේක පොඩි software එකක් මගින් කරන සුපිරිම වැඩක්. software 1ක අපි ගන්න ඕනේ සල්ලි දීල වුනාට අපි  ඔයාලට  full version 1 නිකන්ම දෙනවා. සුළුවෙන් කිව්වොත් මේකෙන් ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් ඒක ත්‍රිමාණ සජීවිකරණ ඩෙකස්ක්ටොප් එකක් ආකාරයට ලබාගන්න පුලුවන්.

DOWNLOAD


හරි ඕක ඉන්ස්ට්‍රෝල් කරහම ඉහත ආකාරයට open වෙයි ඒකේ Re.code කියන එක click කරලා පහත ඇක්ටිව් Key එක ගහන්න.

MHGEM-HAGCA-NHACD-PDCOM


ඔබේ වටින අදහස් වලට පහතින් දාන්න පුලුවන් !

උපුටාගත්තේ:- Aluth.com

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes