ඔයාලා අලුතෙන් ටැබ් එකක් ගත්තා වගේ !
ඔය ශුවර් නැති ඇප් වුනත් ඒවායේ වැඩ කොහොමද කියලා බලලා ටෙස් කරලා ඔයාලගේ ෆෝන් එකට දා ගන්නත් කියාපු බාණ්ඩයක්. මෙන්න ගන්න මෙතනින්
බලන්නකෝ පහත වීඩියෝව කිසිම අවුලක් නැතුව ලස්සනට අලුත්ම ඇප්ස් වල වැඩ කෑලි බලා ගන්න පුලුවන්.
ස්ලෝ වෙන්නෙත් නෑ :)
හරි දැන් ඕක වින්ඩෝස් 8 එකට Install කරනකොට
මේ වීඩියෝ එකේ තියෙන ලින්ක් එක හොයා ගන්න බැරිනම් මෙන්න



Posted in: 
0 comments:
Post a Comment
No more register for commenting