මුලින්ම කියනවා අපි මේක දෙන්නේ කාවවත් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.මේ වගේ දේවලුත් තියෙනවා කියලා දැනගන්න.
මේකෙන් ඔයාට ඕනෙම විදියකට Email එකක් යවන්න පුලුවන්.ඔයා President ගේ මේල් එක දාලා වුනත් යවන්න පුලුවන් ;)
මේක සොෆ්ට්වෙයා එකක් නෙවෙයි ඔන්ලයින් මේල් එක යවන්නයි තියෙන්නේ.
මෙන්න යන්න.
VISIT
වැඩේ කියන්නේ මේක spam ෆෝල්ඩර් එකට යන්නෙත් නෑ !
ඔය office වල ඉන්න අයට මේක නියම බාණ්ඩේ කට්ටියට පොඩි ලණුවක් එහෙම දෙන්න ;)
වැඩේ කියන්නේ මේක spam ෆෝල්ඩර් එකට යන්නෙත් නෑ !
ඔය office වල ඉන්න අයට මේක නියම බාණ්ඩේ කට්ටියට පොඩි ලණුවක් එහෙම දෙන්න ;)
උපුටාගත්තේ:- Aluth.com



Posted in: 
0 comments:
Post a Comment
No more register for commenting